කොටුව දුම්රිය නැවතුම හරිම කලබල තැනක් .ඒ වගේම ජාතිවාදය පැතිරුන විසකුරු තැනක්....ඒත් මේ දුම්රිය පොල ඉදිරිපට අපි කීපාරක් ගිනි කදුළු සංවිධානය කළාද....????
ඒ එදා ඒත් අද....?
ගිනි කදුළු සංවිධානය කරන්න පුලුවන් වෙයිද...???
Fort Railway station was one popular place in organizing our photo exhibition.But the situation now is completely changed.
Racism is every corner of the society ...
This pic was taken few years ago...
whatever the backgrounds mankind is the same ...
This man wants to see the tears of fire.

No comments:
Post a Comment