Wednesday, January 9, 2008

දස වසරක පියසටහන්......Memories of 10 years



පින්තුර බලන්න කව්ද අකමැති.
හැමෝගෙම මේ කැමැත්ත අපි වෙනස් රාමුවක් ඔස්සේ මිනිස්සු අමතන්න පුලුවන් මාධ්‍යයක් බවට පත් කරන්න ගත්ත උත්සාහයේ අස්වැන්න තමයි ගිනි කදුළු....

යුද්ධයේ කදුළු ගැන මා‍තලේ නගරයේදි හදවතක් කථා කළ මොහොතක්‍‍......

every body likes to see photos , we use this attraction in to street exhibition

This Pic was taken in Matele Town.

Tuesday, January 8, 2008




කොටුව දුම්රිය නැවතුම හරිම කලබල තැනක් .ඒ වගේම ජාතිවාදය පැතිරුන විසකුරු තැනක්....ඒත් මේ දුම්රිය පොල ඉදිරිපට අපි කීපාරක් ගිනි කදුළු ‍සංවිධානය කළාද....????
ඒ එදා ඒත් අද....?
ගිනි කදුළු සංවිධානය කරන්න පුලුවන් වෙයිද...???

Fort Railway station was one popular place in organizing our photo exhibition.But the situation now is completely changed.
Racism is every corner of the society ...

This pic was taken few years ago...
whatever the backgrounds mankind is the same ...
This man wants to see the tears of fire.