පින්තුර බලන්න කව්ද අකමැති.
හැමෝගෙම මේ කැමැත්ත අපි වෙනස් රාමුවක් ඔස්සේ මිනිස්සු අමතන්න පුලුවන් මාධ්‍යයක් බවට පත් කරන්න ගත්ත උත්සාහයේ අස්වැන්න තමයි ගිනි කදුළු....
යුද්ධයේ කදුළු ගැන මාතලේ නගරයේදි හදවතක් කථා කළ මොහොතක්......
every body likes to see photos , we use this attraction in to street exhibition
This Pic was taken in Matele Town.
